සිංහලේ රාජාවලිය

සිංහලේ රාජාවලිය



මනු රාජ වංශය

මෙම රාජවංශය දඹදිව රාජ වංශයක් බව සමහර වංශකථා පවසයි. හෙල හවුල පවසන්නේ මෙය ලක්දිව මුල් රාජවංශය බවයි.

  • මහා සම්මත මනු රජ
  • හිරණ්‍ය කාශ්‍යප රජ (ඊරණී කසුබු / මහමත්දාතු/ඊරණී)
  • බලි රජ
  • නහුත රජ
  • සංකිත රජ

මඛාදේව රාජ වංශය

  • තාරක රජ සුරපද්ම රජ සහ සිංහමුඛ රජ

ලංකාපුර යුගය

යක්‍ෂ සහ රාක්‍ෂ රාජධානිය

  • සුමාලි රජ
  • කුවේර රජ (යක්‍ෂ ගෝත්‍රික)
  • රාවණ රජ (රාක්‍ෂ ගෝත්‍රික) ( ක්‍රි:පූ 2554 සිට ක්‍රි:පූ 2517 ) (සුමාලි මුනුබුරු සහ කුවේර අර්ධ-සොහොයුරු)
  • විභීෂණ රජ (රාක්‍ෂ ගෝත්‍රික) (රාවණා රජුගේ සොහොයුරු)
  • මහා කාලසේන රජ
  • පනිත රජ
  • බම්බා රජ

දේව රාජධානිය

  • සුමන සමන් රජ

නාග රාජධානිය

නාග රාජධානිය – වඩුන්නාගල නගරය

  • චූලෝදර රජ

නාග රාජධානිය – මණි නාග දීපය

  • මහෝදර රජ

නාග රාජධානිය – කැළණි නගරය

  • මණිඅක්ඛික රජ

තම්මන්නාව – උපතිස්සනුවර – විජිතපුර යුගය (ක්‍රි.පූ. 544 සිට ක්‍රි.පූ. 437 දක්වා)

නාමයකාලයපාලන කාලය (අවුරුදු)සටහන්
විජය රජක්‍රි.පූ. 543-50538කාලිංඝ දේශයේ සිට පැමිණ ක්‍රමන්ත්‍රණයකින් රජවූ ආක්‍රමණිකයෙකි තම්මැන්නා නුවර රජකම් කළේය
උපතිස්ස රජ505-5041අගනුවර-උපතිස්ස නුවර
පඬුවස්දෙව් රජ504-47430ඉන්දියාවේ සිට පැමිණි විජය රජුගේ ඥාතියෙකි
අභය රජ474-45420මිය යාමට පෙර රජකම සහෝදරයින්ට පැවරීය
තිස්ස කුමරු454 –(පණ්ඩුවාසදේව රජගේ 2වන පුත්) රාජාභිෂේක නොවී රාජ්‍යය පාලනය කිරීම

අනුරාධපුර යුගය (ක්‍රි.පූ. 437 සිට ක්‍රි.ව. 1029 දක්වා)

අනුරාධපුර පණ්ඩුකාභය රාජ වංශ යුගය 1

  • පණ්ඩුකාභය රජ
  • මුඨසිව රජ (පණ්ඩුකාභය රජගේ පුත්)
  • තිස්ස රජ
  • දේවානම්පිය තිස්ස රජ
  • උත්තිය රජ
  • මහාසිව රජ
  • සූරතිස්ස රජ

අනුරාධපුර චෝල යුගය

අනුරාධපුර චෝල යුගය – රජරට රාජධානිය

  • ආක්‍රමණක චෝල සේන හා ගුත්තික (අශ්වාචාරි)
  • අසේල රජ (දේවානම්පිය තිස්ස බාල සොයුරු)
  • ආක්‍රමණක චෝල එළාර රජ

අනුරාධපුර චෝල යුගය – මායා (කැළණි) රාජධානිය

  • කැළණි තිස්ස රජ

අනුරාධපුර චෝල යුගය – රුහුණු රාජධානිය

  • කාවන්තිස්ස රජ

අනුරාධපුර පණ්ඩුකාභය රාජවංශ යුගය 2 – සිංහලේ රාජධානිය

  • දුටුගැමුණු රජු
  • සද්ධාතිස්ස (සැඳෑතිස්)
  • තුලත්ථන
  • ලංජතිස්ස (ලැමිණිතිස්)
  • බල්ලාඨනාග
  • වළගම්බා රජු (වට්ටගාමිණී අභය/වලගම් අබා)
  • ආක්‍රමණක පංච ද්‍රවිඩයන් (පුලහත්ථ, බාහිය ,පනයමාර,පිළයමාර, දාඨිය)
  • වළගම්බා රජු (යළි රජවීම)
  • මහවුලිතිස්ස
  • චෝරනාග
  • තිස්ස (කුඩාතිස්ස)
  • සිව
  • වටුක
  • දාරුභාතික තිස්ස
  • තිලිය (පුරෝහිත බමුණා)
  • අනුලා රැජින
  • කූඨකණ්ණ තිස්ස
  • භාතික අභය
  • මහාදාථික මහානාග
  • ආමන්ද- ගාමිණී අභය
  • කණිරජානු තිස්ස
  • චූලාභය
  • සීවලී රැජින

— අරාජික සමය —

  • ඉලනාග
  • චණ්ඩමුඛසීව
  • යසලාලක තිස්ස

සුබ රජ

  • සභ (සුභ)

ලම්බකර්ණ රාජ වංශය

  • වසභ රජ
  • වංකනාථතිස්ස
  • ගජබාහුක – ගාමිණී (Iවන ගජබාහු රජ)
  • මහල්ලකනාග
  • භාතික තිස්ස
  • කනිට්ඨතිස්ස
  • බුජ්ජනාග
  • කුංචනාග
  • Iවන සිරිනාග
  • වෝහාරිකතිස්ස (වෙහෙරතිස්ස)
  • අභයනාග
  • IIවන සිරිනාග
  • විජය – කුමාර
  • Iවන සංඝතිස්ස
  • සිරිසංගබෝධි (දැහැමි සිරිසඟබෝ)
  • ගෝඨාභය (ගොළු අබා)
  • Iවන ජෙට්ඨතිස්ස
  • මහාසේන ( මහසෙන්)
  • සිරි මේඝවණ්ණ( කිත්සිරිමෙවන්)
  • IIවන ජෙට්ඨතිස්ස
  • බුද්ධදාස රජ
  • Iවන උපතිස්ස
  • මහානාම
  • වට්ටගාහජන්තු
  • මිත්තසේන (මිත්සෙන්)

ෂඩ් ද්‍රවිඩයන්

  • පණ්ඩු
  • පාරින්ද
  • ඛුද්ධ පාරින්ද
  • තිරිතර
  • දාඨිය
  • පීඨිය

මෞර්ය රාජ වංශය

ධාතුසේන රජු
Iවන කස්සප (සීගිරි කසුබු) (සීගිරි බලකොටුව සට රට පාලනය කලේය)
මොග්ගල්ලාන (මුගලන්)
කුමාර – ධාතුසේන (කුමාරදාස /කුමාරදාස්)
කිත්තිසේන
සිව
IIවන උපතිස්ස
සීලාකාර අම්බ සාමනේර
දාඨාපභූති (දාපලුසෙන් )
IIවන මොග්ගල්ලාන
කිත්සිරිමේඝ ( කුඩා කිත්සිරිමෙවන් )
මහානාග
Iවන අග්ගබෝධි (අක්බෝ)
IIවන අග්ගබෝධි (කුඩා අක්බෝ )
IIවන සංඝතිස්ස
IIIවන මොග්ගල්ලාන
සීලාමේඝවණ්ණ
IIIවන අග්ගබෝධි සිරිසංඝබෝධි
IIවන ජෙට්ඨතිස්ස
IIIවන අග්ගබෝධි (යළි රජවීම)‍
දාඨෝපතිස්ස
IIවන කස්සප
Iවන දප්පුලු
හත්ථදාඨ
IVවන අග්ගබෝධි
දට්ට
IIවන හත්ථදාඨ

ලම්බකර්ණ මානවම්ම රාජ වංශය

මානවම්මරජ
Vවන අග්ගබෝධි
IIIවන කස්සප
Iවන මහින්ද
VIවන අග්ගබෝධි
VIIවන අග්ගබෝධි
IIවන මහින්ද
Iවන උදය
IIIවන මහින්ද
VIIIවන අග්ගබෝධි
IIවන දප්පලු
IXවන අග්ගබෝධි
Iවන සේන
IIවනසේන
IIවන උදය
IVවන කස්සප
Vවන කස්සප
IIIවන දප්පුලු
IVවන දප්පුල
IIIවන උදය
IIIවන සේන
IVවන උදය
IVවන සේන
IVවන මහින්ද
Vවන සේන
Vවන මහින්ද රජ (මිහිදු) (ක්‍රි.ව. 982 – 993)

පොළාන්නරු යුගය (ක්‍රි.ව. 1029 – 1232)

පොළාන්නරු යුගය – චෝල යුගය (ක්‍රි.ව. 993 – 1054)

පොළාන්නරු චෝල යුගය – චෝල රාජධානිය

වන රාජරාජ චෝල ඇතුළු 6 දෙනෙක් (ක්‍රි.ව. 993 – 1014)
Iවන රාජේන්ද්‍ර චෝල (ක්‍රි.ව. 1018 – 1054)

පොළාන්නරු චෝල යුගය – රුහුණු රාජධානිය නාම මාත්‍රික රජවරු

වික්‍රමබාහු රජ (VIවන කස්සප)
මහලනාකිත්ති
වික්‍රමපණ්ඩු
ජගතිපාල (ජගත්පාල)
පරාක්‍රමපණ්ඩු
ලෝක (ලෝකිස්සර – ලෝකේස්සර)
VIIIවන කස්සප
Iවන විජයබාහු රජ (විජය බා) (ක්‍රි.ව. 1055 – 1070දී රටටම රජවීම)

පොළාන්නරු යුගය – Iවන විජයබාහු යුගය (ක්‍රි.ව. 1070 – 1110)

Iවන විජයබාහු රජ (විජය බා) (ක්‍රි.ව. 1070දී රටටම රජවීම – 1110)

පොළාන්නරු යුගය – රජරට, රුහුණ, දක්ඛිණදේශ යුගය (ක්‍රි.ව. 1110 – 1153)

රාජධානියරජ
1090110011101120113011401153116011701180
රජරටIවන වික්‍රමබාහු රජIIවන ගජබාහු රජ
දක්ඛිණදේශIවන විජයබාහු රජමානාභරණ රජකිත්ති සිරි මේඝ රජපළමුවන පරාක්‍රමබාහු රජ
රුහුණශ්‍රී වල්ලභ රජ සහ කිත්ති සිරි මේඝ රජශ්‍රී වල්ලභ රජමානාභරණ රජ

පොළාන්නරු යුගය – සිහලේ රාජධානිය (ක්‍රි.ව.1153 – 1232)

Iවන පරාක්‍රමබාහු රජ (මහා පරාක්‍රමබාහු රජ)
IIවන විජයබාහු

පොළාන්නරු කාලිංග යුගය – සිහලේ රාජධානිය (ක්‍රි.ව.1187 – 1212)

නිශ්ශංකමල්ල රජ (පෙර නම = කිත්ති නිශ්ශංක)
IIවන වික්‍රමබාහු
චෝඩංග රජ
ලීලාවතී රැජිණ (පළමු රාජ සමය) (Iවන පරාක්‍රමබාහු අග මෙහෙසිය)
සහස්සමල්ල
කල්යාණවතී රැජින (නිශ්ශංකමල්ල අග මෙහෙසිය)
ධර්මාශෝක රජ (මාස3 – මාස15 ලදරු රජ. අනිකංග මහාධිපාද විසින් ඝාතනය කරණ ලදී)
චෝල ආක්‍රමණික අනිකංග මහාධිපාද දින 17ක් පමණි
ලීලාවතී රැජින (දෙවන රාජ සමය)
දකුණු ඉංදීය දමිළ ආක්‍රමණික ලෝකේශ්වර රජ
ලීලාවතී රැජින (3වන රාජ සමය)

පොළාන්නරු පාණ්ඩ-මාඝ යුගය – සිහලේ රාජධානිය (ක්‍රි.ව.1212 – 1236)

පරාක්‍රපණ්ඩු

  • කාලිංග මාඝ රජ (කාලිංග විජයබාහු) (ආක්‍රමණික රජ) (ක්‍රි.ව. 1215 – 1236)
  • දඹදෙනි II වන පරාක්‍රමබාහු රජ මාඝ පලවාහැර රටටම රජ විය

දඹදෙනි යුගය (ක්‍රි.ව.1232 – 1272)

IIIවන විජයබාහු රජ (ක්‍රි.ව. 1232 – 1236)
II වන පරාක්‍රමබාහු රජ (ක්‍රි.ව.1236 – 1270)
IVවන විජයබාහු රජ (ක්‍රි.ව.1267 – 1270)
I වන බුවනෙකබාහු රජ

යාපව්ව යුගය (ක්‍රි.ව.12?? – 1293)

මිත්ත සෙනෙවි
I වන බුවනෙකබාහු රජ
අරාජික සමය

යාපව්ව යුගය – පොළාන්නරුව සිට පාලනය

III වන පරාක්‍රමබාහු රජ

ඇතුගල්පුර යුගය (ක්‍රි.ව.1293 – 1341)

නාමයකාලයපාලන කාලය (අවුරුදු)සටහන්
II වන බුවනෙකබාහු රජ1303-13052
(පඬි) IV වන පරාක්‍රමබාහු රජ1305රාජ්‍ය කාලය පිළිබඳ තොරතුරු නැත.
III වන බුවනෙකබාහු රජරාජ්‍ය කාලය පිළිබඳ තොරතුරු නැත.
ජයබාහු IIරාජ්‍ය කාලය පිළිබඳ තොරතුරු නැත.
V වන විජයබාහු රජරාජ්‍ය කාලය පිළිබඳ තොරතුරු නැත.
IV වන බුවනෙකබාහු රජරාජ්‍ය කාලය පිළිබඳ තොරතුරු නැත.

ගම්පොල යුගය (ක්‍රි.ව.1341 – 1408)

ගම්පල යුගය– ගම්පොල රාජධානිය

දැදිගම අගනුවර

V වන පරාක්‍රමබාහු රජ

ගම්පොල අගනුවර

III වන වික්‍රමබාහු රජ
V වන බුවනෙකබාහු රජ

ගම්පල යුගය – රයිගම රාජධානිය

Portraitනාමයඋපතවිපතරාජ්‍යයත්වයේ ආරම්භයරාජ්‍යයත්වයේ අවසානයRelationship with Predecessor(s)
IIවන වීරබාහු1391/13921397*Brother in law of King Buvaneka Bahu V
වීර අලකේශ්වර
(aka Vijaya Bahu VI)
13971409
පරාක්‍රමබාහු Epa(ඈපා)14091412*Grandson of Senalankahikara Senevirat
minister of Bhuvanaikabâhu IV.

අරාජික සමය (ක්‍රි.ව.1408 – 1411)

කෝට්ටේ යුගය – සිංහලේ රාජධානිය (ක්‍රි.ව. 1411 – 1521)

VI වන පරාක්‍රමබාහු රජ ‍(රට එක්සේසත් කළේ ය)
II වන ජයබාහු රජ
VI වන බුවනෙකබාහු රජ(සෙම්පගප් පෙරුමාල් = සපුමල් කුමරු)
VII වන පණ්ඩිත පරාක්‍රමබාහු රජ
VIII වන වීරපරාක්‍රමබාහු රජ
Xවන ධර්මපරාක්‍රමබාහු රජ
VIවන විජයබාහු රජ (1521 දී මොහුගේ පුතුන් තිදෙනා අතර විජයබා කොල්ලය සිදුවිය

කෝට්ටේ-සීතාවක-සෙංකඩගල යුගය (ක්‍රි.ව. 1521 – 1591)

කෝට්ටේ-සීතාවක-සෙංකඩගල යුගය – කෝට්ටේ රාජධානිය (ක්‍රි.ව. 1521 – 1597)

VIIවන බුවනෙකබාහු
දොන් ජුවන් ධර්මපාල රජ * (කතෝලික) )(ක්‍රි.ව. 1551 – 1597 මැයි 27)
පෘතුගාලයේ Iවන ෆිලිප් රජට යටත් වීම.
පෘතුගාලයේ IIවන ෆිලිප් රජ

කෝට්ටේ-සීතාවක-සෙංකඩගල යුගය – සීතාවක රාජධානිය (ක්‍රි.ව. 1521 – 1594)

මායාදුන්නේ රජ
Iවන රාජසිංහ රජ
පෘතුගාලයේ Iවන ෆිලිප් රජ හෙවත් ස්පාඤයේ IIවන ෆිලිප් රජට යටත් වීම.

කෝට්ටේ-සීතාවක-සෙංකඩගල යුගය – යාපාපටුන රාජධානිය (ක්‍රි.ව. 1521 – 1619)

  • ආර්ය චක්‍රවර්තීවරු
  • පරරාජසේකරම්
  • ශංකිලි රජ
  • පෘතුගාලයේ IIවන ෆිලිප් රජ නොහොත් ස්පාඤ්ඤයේ IIIවන ෆිලිප් රජට යටත් වීම

කෝට්ටේ-සීතාවක-සෙංකඩගල යුගය – උඩරට රාජධානිය (ක්‍රි.ව. 1521 – 1591)

සේනාසම්මත වික්‍රමබාහු රජු
ජයවීර අස්ථාන රජ (සේනාසම්මත වික්‍රමබාහු පුත්)
කරලියැද්දේ බංඩාර රජ (ජයවීර අස්ථාන පුත්)
Iවන රාජසිංහ රජ උඩරට රාජධානිය සීතාවකට ඈඳාගැනීම
දොන් ෆිලිප් රජ (යමසිංහ බංඩාර කුමරු – කරලියැද්දේ බංඩාර රජගේ ඤාති පුත්) පෘතුගීසි සහාය ඇතුව රජවීම
කොනප්පු බංඩාර රජ(Don João da Austria) දොන් ෆිලිප් රජ මරණයෙන්/ඝාතනයෙන් පෘතුගීසි සහාය නොමැති ව රජවීම
දෝන කැතරිනා රැජින (කරලියැද්දේ බංඩාර රජගේ දියණිය පෘතුගීසි සහාය ඇතුව රජවීම)
කොනප්පු බංඩාර යුද්ධ කර පෘතුගීසි පලවාහැර දෝන කැතරිනා රැජින විවාහ කරගැනීම

සෙංකඩගල යුගය (ක්‍රි.ව. 1591 – 1815 මාර්තු 2)

සෙංකඩගල යුගය – පහතරට පාලනය

සෙංකඩගල යුගය – පහතරට පෘතුගීසි පාලනය (ක්‍රි.ව. 1597 මැයි 27- 1638)

සෙංකඩගල යුගය- පහතරට ලන්දේසි පාලනය (ක්‍රි.ව. 1638 – 1796)

සෙංකඩගල යුගය- පහතරට ඉංග්‍රීසි පාලනය (ක්‍රි.ව. 1796 – 1815 මාර්තු 2)

පහතරට ඉංග්‍රීසි පාලනය -පෙරදිග ඉංදියා වෙළඳ සමාගම (ක්‍රි.ව. 1796 – 1802)
පහතරට ඉංග්‍රීසි පාලනය -බ්‍රිතාන්‍ය ආණ්ඩුව (ක්‍රි.ව. 1802 – 1815 මාර්තු 2)

සෙංකඩගල යුගය- සිංහලේ රාජධානිය (ක්‍රි.ව. 1591 – 1815 මාර්තු 2)

සෙංකඩගල යුගය- සිංහලේ රාජධානිය – සේනාසම්මත වික්‍රමබාහු රාජවංශය

Iවන විමලධර්මසුරිය රජ (නමින්, දෝන කැතරිනාගේ ස්වාමියා ලෙස, කොනප්පු බංඩාර නැවත රජවීම ()
සෙනරත් රජ (දෝන කැතරිනාගේ ස්වාමියා ලෙස)
IIවන රාජසිංහ රජ (දෝන කැතරිනාගේ පුතෙකි)
IIවන විමලධර්මසූරිය රජ (IIවන රාජසිංහ රජ පුත්)
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු (IIවන විමලධර්මසූරිය රජ පුත්)

සෙංකඩගල යුගය- සිංහලේ රාජධානිය – නායක්කර් රාජ වංශය (ක්‍රි.ව. 1739 – 1815 මාර්තු 2)

විජයරාජසිංහ රජ (වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජබිසවගේ සොහොයුරු)
කීර්ති ශ්‍රී රාජසිංහ රජ
රාජාධි රාජසිංහ රජ
ශ්‍රී වික්‍රම රාජසිංහ රජ

කොළඔ යුගය (ක්‍රි.ව. 1815 මාර්තු 2 – 1982 අප්‍රේල් 29)

බ්‍රිතාන්‍ය යටත්විජිත යුගය (සිලෝන් යටත් විජිතය) (ක්‍රි.ව. 1815 මාර්තු 2 – 1948 පෙබරාරි 4)

IIIවන ජෝජ් රජ
IV වන ජෝජ් රජ
IV වන විලියම් රජ
වික්ටෝරියා රැජින
VIIවන එඩ්වඩ් රජ
Vවන ජෝජ් රජ
VIIIවන එඩ්වඩ් රජ
VIවන ජෝජ් රජ

ලංකා රාජධානිය (ඩොමීනියන් රාජ්‍ය යුගය) (ක්‍රි.ව. 1948 පෙබරාරි 4 – 1972 මැයි 22 )

රුවනමඋපතමරණයසිලෝන් හි රජ වූ දිනයසිලෝන් හි රජකම අවසන් වූ දිනයඋරුමය
හයවන ජෝර්ජ් රජ14 December, 18956 February, 1952පෙබරවාරි 4, 1948පෙබරවාරි 6, 1952*Son of George V
දෙවන එලිසබෙත් රැජින21 April, 1926පෙබරවාරි 6, 1952මැයි 22, 1972*හයවන ජෝර්ජ් දියණිය

ශ්‍රී ලංකා සමාජවාදී ජනරජය (1972 මැයි 22 – 1978)

1972 මැයි 22 දින මෙම රාජ්‍යය ශ්‍රී ලංකා ලෙස නම්කර සමාජවාදී ජනරජයක බවට පත්කරන ලදී. වසර 3000 කට අධික කාලයක් තිබූ සිංහලේ රාජාවලිය ඉන් නිමවී විලියම් ගොපල්ලව මැතිතුමා ජනාධිපති නමින් අළුතින් ඇතිකල රාජ්‍ය නායක පදවියට පත්විය.
ජනාධිපති විලියම් ගොපල්ලව
ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය (1978 – වර්තමානය)

ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා (උතුරේ පාලනය ක්‍රමයෙන් ත්‍රස්තවාදීන් අතට පත්වීම ආරම්භවිය.)
ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා
ජනාධිපති ඩී.බී.විජේතුංග මහතා
ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය / ජනාධිපති මහින්ද රාජපක්ෂ

වර්ථමානයේ අපගේ රටේ නායකයා වනුයේ ජනාධිපති අතිගරු ගෝටභය රාජපක්ෂ මහතායි

Comments

Popular posts from this blog

VOC Coins (ලන්දේසි යුගයේදී භාවිතා කළ කාසි)

යූ ටියුබ් හරහා අන්තර්ජාලය හරහා මුදල් ඉපයීම