Star Clicks මගින් සල්ලි හොයන්නේ කොහොමද.
Star Clicks මගින් සල්ලි හොයන්නේ කොහොමද.
Star Clicks කියලා කියන්නේ PPC Ads සයිට් එකක්. සරලව කිව්වොත් Ads බලනවට තමයි මේකේ ගෙවන්නේ. Ads බලලා දවස ගානේ කීයක් හරි හොයන්න ඉන්නවනම් ඒ වගේ අයට මේ ජොබ් එක ගැලපෙනවා.
ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕන Star Clicks මගින් සල්ලි හොයන්න පුලුවන් ක්‍රම 3ක් තියෙන බව.
1. ඇඩ් ක්ලික් කිරීම
පළවෙනි ක්‍රමය නම් PPC ADS ක්ලික් කිරීම. ඒ කියන්නේ පහත් විදිහට STAR-CLICKS ගිහිල්ලා ඒකේ PPC ADS කියන සෙක්ශන් එකේ තියෙන ඇඩ්ස් ටික ක්ලික් කරන එක. ඒත් මේකේ තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාට දවසකට ක්ලික් කරන්න පුලුවන් ඇඩ් ප්‍රමාණය සීමා කරලා තියෙන බව.
Star Clicks එකේ සාමාජිකත්ව ක්‍රම 3ක් තියෙනවා.
SILVERGOLDPLATINUM
මේ පැකේජ වලින් කියවෙන්නේ ඔයාගේ සීමාවන්. ඒ කියන්නේ ඔයා GOLD සාමාජිකයෙක් නම් ඔයාට දවසට ක්ලික් කරන්න පුලුවන් ඇඩ් ප්‍රමාණය සීමා වෙන්නේ නැති බවයි.
2. Referrals මගින්
Star Clicks මගින් තවත් හොයන්න පුලුවන් ක්‍ර්මයක් තමයි Referrals කියලා කියන්නේ. ඔයාගේ මාර්ගයෙන් කවුරුහරි මේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් උනොත්, එයා හම්බකරන ගානෙන් 25%ක් ඔයාට හම්බ වෙනවා. ඔයා 100ක් Referrals ගෙනාවොත් ඒ 100 දෙනාම දවසකට එක ඩොලරය ගානේ හොයනවා නම්;
1USD * 25% = 0.25 USD 0.25USD * 100 = 12.5 USD 12.5 USD * 177 = 2221 LKR
මෙන්න මේ විදිහට ඔයාට හොයන්න පුලුවන්.
3. HTML Code එකක් මගින්
HTML එකක් මගින් හොයන්න නම් ඔයාට වෙබ්සයිට් එකක් තියෙන්න ඕන.
ඔයත් දැම්ම එකතු වෙන්න

Comments
Post a Comment